Sunday, February 7, 2016

WELCOME POST

Here I am…. with another blog.  The whole idea behind this piece of work is, merely unleashing my obsession with macro and abstract photography.
Of course, I have lens twain, which I started with my friend Dynamic, to post my photos; but I decided to go for another blog only for macros.

In Sri Lanka, macro photography hasn’t been much popular. There were professional photographers who asked me” why macros? It won’t bring you anything”
That is true in their perspective, because macro photos have relatively a less popularity and an low economical value (unless you are very good at it)
Nevertheless, I’m not worried because I’m not going to earn anything out of my hobby, except happiness and satisfaction.

So, I believe I will enjoy this.

To begin with here are some photos.

They were some close ups of a flower. 

ඔන්න තවත් බ්ලොග් එකක් පටන් ගත්තා. මේ බ්ලොග් එකේ නම් එකම පරමාර්ථය තමයි macro and abstract photography ගැන මගෙ තියන "පිස්සුව" හොඳ කර ගැනීම.
මගෙ යාලුවා එක්ක පටන් ගත්ත Lens Twain එක තියනවා තමයි ෆොටෝස් වලට. ඒත් මේ බ්ලොග් එක macro වෙනුවෙන්ම හදන්න මම හිතුව.

ලංකාවෙ  macro photos ඒ තරම් ජනප්‍රිය අංගයක් නෙමේ. ඊට හේතුව ඒවා එතරම්ම ආර්ථික වටිනාකමක් නැති නිසා. ඇයි මැක්‍රො වලට මේ තරම් ආසා කියලා මගෙන් ඇහුව ඡායාරූප ශිල්පීනුත් හිටියා.

ඒත්, මගෙ විනෝදාංශයෙන් , සතුට ඇරෙන්නට කිසිවක් ඉපයීමේ පරමාර්ථයක් නැති නිසා, මේ පිළිබඳව මට තියෙන්නෙ ලොකු සතුටක් සහ උනන්දුවක්.

පළවෙනි පෝස්ට් එක විදියට , මලක ගත්තු ඡායාරූප කීපයක් පල කරන්නට හිතුණා.

අදහස් කියන්න. ඒක මට වටිනවා.






9 comments:

  1. මේ විශයය දන්නෙ නැහැ. ඒ වුණාට මේ දාල තියෙන පින්තූර නම් හරිම ලස්සනයි. අළුත් බ්ලොග් එකට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි......... ඔය කිවුවට මම දන්නෙත් නෑ .:-)

      Delete
  2. ෆොටෝගැෆි ගැන යමක් නම් දැන කියා ගන්න මමත් කැමති.
    කෝ මේකට ෆලෝ ගැජට් එකක් එල්ලන්නකෝ අක්කේ.

    ReplyDelete
  3. වෙඩි තබන්නට පෙර ෆලෝවරේ එල්ලනු
    අරව මල් කියල කිවෙ නැත්තං දන්නෙම නෑ හැක්
    (ජෝක්ස් එකකි) හිහි
    ලක්ෂණ පිංතූර ‍ෙදක තුනක්

    ReplyDelete
    Replies
    1. අහ් ඒක නෙවි හොද ෆොටෝ බ්ලොග් ටෙම්පු තියේ ඒකක් දාගන්න
      එතකොට ටෛා් විතරක් නෙවී බ්ලොගත් ලස්සනයි

      Delete
    2. වෙඩි කන්න බැරි නිසා එල්ලුවා ඔන්න. මොනවද ඒ ටෙම්පු ? දන්නේ නෑ මෙලෝ දෙයක් ඒ ගැන

      Delete
    3. මොකද්ද මන්දා ටෙම්ප්ලේට් එකක් දාන්න හැදුවා. මොකද්ද මන්දා එකක් වේගන වේගන ගියා බ්ලොග් එකට. :P
      තව ටිකකින් මාව FBI එකෙන් අල්ලන් යන ගානට බ්ලොග් එක වෙනස් වේගන ගියා. අමාරුවෙන් මුල් තත්වෙට පත් කර ගත්තේ. පස්සේ වෙලා තියන වෙලාවක බලමු නේද නිදහසේ.

      Delete
  4. ගෙදර හැමෝම වැදගත් වැඩ කරද්දි, ඔයා කැලෑවල් අස්සෙ ඇවිද ඇවිද photo ගන්නකොට මම දැනගත්තා මොකක් හරි නසරානි වැඩකට අර අඳිනව කියල. මොනා උනත් ගෙදර ඔක්කොගෙම බැණුම් මධ්‍යයේ ඒව ජනතාව අතරට ගෙන ඒම ගැන මම සුභ පතනවා...:=)))

    ReplyDelete

About Me

https://www.twine.net/Sindoopa

Followers