Sunday, April 24, 2016

පරාගනයට පෙර

මැක්‍රො කියන්නෙ මල් විතරක්ද කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගෙ මේ බ්ලොග් එක දිහා බැලුවාම. ඒ තරමට මේකෙ තියෙන්නෙ මල් නිසා. ඒත් මල් වල තරම් ලස්සනක් මැක්‍රො ලෝකයෙ වෙන කොහෙවත් තියනව කියල මට හිතෙන්නෙ නෑ.......  ඒ පාට, හැඩ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ටවත් අඳින්න බැරි වෙයි ලේසියෙන්.
මේ මලේ නම මම හරියටම දන්නෙ නෑ. මිදුලෙ ඇවිදින ගමන් දැකපු මලක්....... ඊලඟ පරම්පරාව බිහි කරන්න සූදානමින් ඉන්න පරාග කිහිපයත් එක්ක මේ රතු , තැඹිලි කහ පාට වල මිශ්‍රණය ලස්සනට පෙනෙනව.

මේ පෝස්ට් එකත් එක්ක බ්ලොග් එකේ නම වෙනස් කරන්න හිතුව. මොකද කලින් තිබුණ නම ටිකක් බරපතල වැඩියි වගේ.......















Someone who peeps in to this blog may get the wrong idea that macro photography is only about capturing flowers. There is no wonder of it, because almost all the posts of this blog contain parts of flowers.

I’m not very certain regarding the reason that drives me to capture flowers with my macro lens, most of the time.  Nevertheless there is something I believe thoroughly. That is no creation on earth which is as beautiful and unique as flowers are. Even the best artist in the universe won’t be able to recreate their beauty, as nature has been doing since the beginning of time.


I honesty have no idea what this flower is. It was just found bloomed in our garden among the other flowers planted by my mom. Having not knowing the name of it, didn’t be a tiniest obstacle to appreciate this unique mixture of its "redness", "orangeness" and "yellowness".

4 comments:

  1. අදයි මේ පැත්තේ ආවේ.. අපූරු පින්තූර ටික අක්කෙ..

    ReplyDelete
  2. පාටට තමයි මමත් ගොඩක් ආස "ඒ පාට, හැඩ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ටවත් අඳින්න බැරි වෙයි ලේසියෙන්." ඒත් ඔයාටනම් පුලුවන් වෙයි sure :D

    ReplyDelete

About Me

https://www.twine.net/Sindoopa

Followers