Monday, February 8, 2016

TOUCH ME NOT !!

Nidikumba (Sleepy plant) is one of my favorite wild flowers.
It doesn’t have a charming fragrance, but its endearing appearance captivates my mind, especially when they are bloomed together. Especially in my childhood I used to play at nidikumba bushes watching them fall asleep even with a breeze. I have acquires hundreds of thorn pricks by doing, but I still love this flower.

With the macro lens, I could see this alluring flower in a different perspective.
Look closer and try to understand what it is made of.


LOOK CLOSE ENOUGH!





නිදිකුම්බා...... පුංචි කාලෙ ඉඳන්ම මම ආස කැලෑ මලක්. කිසිම සුවඳක් නැති වුනත්, ඒ ලස්සන ලා රෝස පාට මලට තියෙන්නෙ අසම සම ලස්සනක්. විශේෂයෙන්ම මල් ගොන්නක් එකට පිපිලා තියන වෙලාවට....

පුංචි කාලෙ මගෙ කාලෙ නිදි කුම්බා ගොල්ලෙ වැඩියෙන් ගත වුණේ , ඒවාට හිමින් අතින් තට්‍ටුවක් දාලා නිදියන හැටි බලන්න. 

හීනි හුළඟකට වුණත් නින්දට වැටෙන මේ, නිදි කුම්බා දිහා වෙනස්ම විදියකට බලන්න macro කාචය මාව යොමු කළා...

හොඳින් බලන්න........ !
තව ළං වෙලා බලන්න


4 comments:

  1. වස්තුවේ ඔයා මැක්රො ෆොටෝ ගහනවද.. මරු මරු.. මේ ඒක නෙමේ ලෝකයේ කොනක එකේ බ්ලොගර් එකෙන් කමෙන්ට් කරන්න බැහැ.ගූගල් ප්ලස්වලින් විතරයි.ඔව්වායෙ නැති අපි ගැනත් හිතලා බ්ලොගර් කමෙන්ට් කවුළුව ඇතුළු කළොත් හොඳයි නේද..??

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා. හරිද බලන්නකෝ. බ්ලොග් එකත් එක්ක එක එක ඒවා අත්හදා බලන්න ගිහින් වුණ වරදීමක්. ;-)

      Delete
  2. සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි දෙකෙන්ම තියෙනවා. මං හිතුවේ ඉංග්‍රීසි විතරයි කියලා. මරු මරු.....

    ReplyDelete
  3. මාත් මෙහෙම ගන්න ට්‍රයි එකක් දීලා බලන්න ඕන.

    ReplyDelete

About Me

https://www.twine.net/Sindoopa

Followers