In the last photo there is a tiny creature who's peeping at me , through the petals. I noticed him only through the lens and was never able to find him with the naked eye.
There's so much of life in these photos ,to me.
Just love them.
Canon 1100D
18-55mm lens reversedCanon 1100D
Tokina 100 + Reynox DCR 250
F = 2.8
ISO 100
මේ චායාරුප සියල්ලම එකම මලක චායා රූප. වාට්ටුවේ ඉඳන් කාමරේට එන ගමන් කඩාගෙන ආව මලක්. හැමදාමත් උදේ හවස දකින මේ මල, මේ තරම් ලස්සනක් හංගගෙන ඉන්නව කියල ඒ මලවත් දැනගෙන ඉන්න නැතුව ඇති.
අන්තිම චායාරූපෙ ඉන්නෙ පුංචි සතෙක්. කැමරාව හරහා මිසක් පියවි ඇසට නොපෙනෙන සතෙක්.....
හරිම ලස්සනයි එව නම්
ReplyDeleteමම දන්නවා ........... :D
Deleteලස්සනයි.
ReplyDeleteකැමරාවයි, ලෙන්ස් එකයි ෆෝකස් එකයි ෆොටෝ එකත් එක්කම දාපු එකනම් වටිනවා.
thank you මල්ලි
Deletethank you මල්ලි
Delete